උදෑසනම පොඩි
අපි දිව එනවා
කොහේද සැඟවි
එළියට එනවා
උදේ පාන්දර
පාසැල් යන්නට
බසයක් ඇවිදින්
කතා කරනවා//
මේ පොඩි බස්
රිය ඔබේය හිතලා
කුරැටු ගෑම
හොද නෑ ඉරි ඇඳලා
අසුන් කඩා බිඳ
දමා නොයන්නෙ
ඔබේය මේ බස්
රිය රැක ගන්නේ
ඔබේය මේ බස්
රිය රැක ගන්නේ
උදෑසනම පොඩි
අපි දිව එනවා//
ගල් වෑලි ගසලා
මුව පොඩි කරලා
එපා පුංචි
ලමයිනි පොරකන්නට
පේ්ළි ගැසි
බසයට නැග ගත්විට
මුතු ඇමුණුවා
වාගේ මුතු පොටකට
මුතු ඇමුණුවා
වාගේ මුතු පොටකට
උදෑසනම පොඩි
අපි දිව එනවා
කොහේද සැඟවි
එළියට එනවා
උදේ පාන්දර
පාසැල් යන්නට
බසයක් ඇවිදින්
කතා කරනවා//
බසයක් ඇවිදින්
කතා කරනවා
බසයක් ඇවිදින්
කතා කරනවා
බසයක් ඇවිදින්
කතා කරනවා

Social Plugin