ජලයෙන් ලැබෙන ප්‍රයෝජන, පින්තූර එකතුව /benefit of water

 


ජලය යනු අපට එදිනෙදා ජීවිතයේදී අත්‍යාවශ්‍ය දෙයක් වන අතර ජලය නොමැතිව ජීවත් වීම මිනිසෙකුට තම ජීවිත කාලය තුල සිදු කල නොහැකි දෙයක් වනු ඇත. ඒ ආකාරයට ජලය අපට ප්‍රයෝජනවත් වන අවස්තා කීපයක් පහත දැක්වේ

1.බීමට

2.ඇග සේදීම/ස්නානය කිරීම

3.ආහාර පිසීම

3.රෙදි සේදීම/බාජන සේදීම

4.වගා කටයුතු සදහා

5.සුරතල් සතුන් පිරිසිදු කිරීම සදහා

6.ජල විදුලිය නිශ්පාදනය කිරීම සදහා

7.භාණ්ඩ ප්‍රවාහන මාද්‍යක් ලෙස යෝදා ගැනීම    වැනි  බොහෝ කාරනා වල දී අපට ජලය බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වේ.



මෙම වෙබ් පිටුව මගින් ඔබට අවශ්‍ය පින්තූර නොමිලේ ලබා ගත හැක